Saturday, June 17, 2017
රාමු බිදගෙන ඉදිරියට
මොවුන් දෙදෙනා අතර අදහස් හුවමාරුවක් සිදුනොවනු ඇතිබව අපට සිතිය හැකිද ?.නමුත් එය අපට නොදැනේ .එසේ වුවත් සන්නිවේදනයක් සිදු නොවනු ඇති බව අපට සිතිය නොහැක .
ඉතා කුඩා මේ දෙදෙනා කුමක් කතා කර ගනීද? එය අපට නොදැනේ නොඇසේ . නමුත් ඉදිරියේ ඇති කරදරයක් ගැන කියනවා විය හැක. මේ සන්නිවේදනය කෙසේ විය හැකිද?එය ප්රශ්නයකි.
නමුත් අපට නොපෙනෙන නොඇසෙන සියලුම දෙය අපි නැතිදේ, සිදු නොවන දේ ලෙස නිගමනය කිරීමට පුරුදු වී සිටියි. අපේ මනස තුල ඇත්තේ සීමිත මතකයන් කොටසකි. අපේ ඇසට පෙනෙන්නේ ඉතාම සීමිත දර්ශනයකි. නමුත් ප්‍රඥාවේ ඇසට විශාල පරාසයක් දැකිය හැකිය. අපි නොදකින දෙය නොඇසෙන දෙය ප්‍රතික්ෂේප කිරීමට අපිට අයිතියක් ඇත්ද? ටිකක් සිතන්න. අපේ මනස රාමු වලට අපි විසින් හිර කරගෙන ඇත. අපේ මනස විශ්වයට මුදවා හැරීමෙන් සත්‍ය අවබෝදය එතනදී හමු වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment